Play Store එකෙන් සල්ලි දීලා ගන්ඩ තියෙන Apps මේ App එක බාගත්තම අපිට පුලුවන් Free Download කරන්ඩ..
ඉස්සෙල්ලම මේ app එක බා ගන්ඩ
මෙතන Click කරන්න,(4.07 MB)
මේ app එක install කරද්දි සමහර විට මෙහෙම එයි.
එහෙම ආවොත් මේ විදිහට කරන්න...
ඕකෙ තියනවා කියල unkown sources එකක්.ඒක click කරන්න...ඊට පස්සේ අර අපි බාගත්තු app එක install කරන්න..
දැන් ඒ app එක open කරගෙන අපිට ඕනි apps බාගන්න...........