Sunday, July 9, 2017

දන්නැති phone numbers කාගෙද කියලා හොයාගමු...

මේ App එකේ නම True caller.මේ App එක Download කරගන්න  මෙතන click කරන්න..

                                 
ඊට පස්සේ  ඔයාගේ email එකයි,ඔයා කැමති passwaord එකකුත් දීලා sign up වෙන්න..



ඊට පස්සේ ඔයාට ඕනි නම්බර් එක type කරලා search කරන්න...
මේ app එකේ call blocking වගේ පහසුකමුත් දීලා තියෙනවා...

සල්ලි දීලා ගන්ඩ තියෙන Apps නොමිලේ ගමු....

Play Store එකෙන් සල්ලි දීලා ගන්ඩ තියෙන Apps මේ App එක බාගත්තම අපිට පුලුවන් Free Download කරන්ඩ..
ඉස්සෙල්ලම මේ app එක බා ගන්ඩ මෙතන Click කරන්න,(4.07 MB)
මේ app එක install කරද්දි සමහර විට  මෙහෙම එයි.



එහෙම ආවොත් මේ විදිහට කරන්න...



ඕකෙ තියනවා කියල unkown sources  එකක්.ඒක click කරන්න...ඊට පස්සේ අර අපි  බාගත්තු app එක install කරන්න..
දැන් ඒ app එක open කරගෙන  අපිට ඕනි apps බාගන්න...........

Wednesday, March 15, 2017

NeoBux තුළින් මුදල් උපයමු...

කොහොමද යාලුවනේ…...මම හසන්ක,
මෙම PTC අඩවිය 2007 ආරම්භ වුන අතර එදා සිට ගෙවීම් කටයුතු නිසියාකාරව සිදුකර තිබෙනවා.

මෙම අඩවියේ Register වීමට මෙතන Click කරන්න.


පහත රූපයේ පරිදි Application එක පුරවන්න.

මේ Application එක පුරවලා Continue කරාට පස්සේ ඔයාගේ Mail Inbox එකට ඇවිල්ලා ඇති verefecation code එකක්. ඒ Code එක Copy කරලා පහළ රූපයේ පරිදි Paste කරන්න.
Account එක හදලා ඉවරයි.අපි බලමු ඇඩ් Click කරන ආකාරය.

ඊට පස්සේ එන window එකේ මේ විදියට කරන්න.
ඇඩ් එක Load උනාට පස්සේ Close ad click කරන්න.
අනිවාරයෙන්ම Orange Colur ඇඩ් Click කරන්න.(Fixed ad)
ඔහොම ටික දවසක් කරලා 0.6 එකතු කරගෙන reffarella 3ක් ගන්න.ආයෙත් ඔහොම 0.6 එකතු කරගෙන reffaralla ගන්න.ඔහොම 100ක් 200ක් reffarella ගන්න බලන්න.
·         Reffarella කියන්නෙ අපි වගේම Ad Click කරන අය.එයාලා Ad Click කරන කොට අපිට කොමිශන් එකක් ලැබෙනවා.
(අපිට 0.6 ක් හොයගන්න දවස් 7ක් විතර ගියානම් Reffarella 6 ග්ත්තම දවස් 3න් විතර 0.6 හොයන්න පුලුවන්.)
ටික කාලයක් ගියාම ගොඩමතමා. එහෙනම් ජය වේවා!!...