කොහොමද
යාලුවනේ…...මම හසන්ක,
මෙම
PTC අඩවිය 2007 ආරම්භ වුන අතර එදා සිට ගෙවීම් කටයුතු නිසියාකාරව සිදුකර තිබෙනවා.
පහත
රූපයේ පරිදි Application එක පුරවන්න.
මේ
Application එක පුරවලා
Continue කරාට
පස්සේ ඔයාගේ Mail Inbox එකට ඇවිල්ලා ඇති verefecation code එකක්. ඒ Code
එක Copy කරලා පහළ රූපයේ පරිදි Paste කරන්න.
Account එක
හදලා ඉවරයි.අපි බලමු ඇඩ් Click කරන ආකාරය.
ඊට
පස්සේ එන window එකේ මේ විදියට කරන්න.
ඇඩ්
එක Load උනාට පස්සේ Close ad click කරන්න.
අනිවාරයෙන්ම
Orange Colur ඇඩ්
Click කරන්න.(Fixed
ad)
ඔහොම
ටික දවසක් කරලා 0.6 එකතු කරගෙන reffarella 3ක් ගන්න.ආයෙත් ඔහොම 0.6 එකතු කරගෙන reffaralla ගන්න.ඔහොම 100ක් 200ක් reffarella ගන්න බලන්න.
·
Reffarella
කියන්නෙ අපි
වගේම Ad Click කරන අය.එයාලා Ad Click කරන කොට අපිට කොමිශන් එකක් ලැබෙනවා.
(අපිට
0.6 ක් හොයගන්න දවස් 7ක් විතර ගියානම් Reffarella 6 ග්ත්තම දවස් 3න් විතර 0.6 හොයන්න පුලුවන්.)
ටික
කාලයක් ගියාම ගොඩමතමා. එහෙනම් ජය වේවා!!...
No comments:
Post a Comment